8 ශ්‍රේණිය - අභිධර්මය

 ආයුබෝවන් ආදරණීය දරුවනේ,  

අද දින සිට අභිධර්ම පාඩම  ට අදාළ සටහන එවනවා. පැහැදිලිව සටහන් පොතේ ලියා ගෙන තියන්න.අපි දහම්පාසල් පටන් ගත්තා ම පැහැදිලි කර දෙන්නම්.


චෛතසික  ගැන තමයි අපිට මේ වසරේ ඉගෙන ගන්න තියෙන තියෙන්නේ










බුදුසරණ යි.  පරිස්සමින් ඉන්න දරුවනේ

 දරුවනේ 7 වසර  අභිධර්ම පොතේ ම පිටුවක් අතහැර   චෛතසික අලුත් පාඩම ලියාගන්න.


Comments