12 පාඩම ධර්මාශෝක රාජ්‍ය යුගයේ ශාසනික වැදගත්කම.
01.අශෝක රජතුමා ඉටු කළ ශසනික මෙහෙවරයන් 03ක් නම් කරන්න.
02.තුන්වන ධර්ම සංගායනාවට,
මූලිකත්වය ගත් රහතන් වහන්සේ -
පැවැත් වූ ස්ථාන -
අනුග්‍රහය දැක්වූ රජු -
පැවැත්වූ කාලය -
සහභාගි වූ භික්ෂූන් ගණන-
සංගීතයට ගත වූ කාලය -
එහි ප්‍රතිඵල -
03.ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් ධර්ම දූත සේවාව ඓතිහාසික වශයෙන් සනාථ වී ඇති අවස්ථා දෙකක්
04.ධර්ම ප්‍රචාරයෙහි ලංකාවට වැඩම කරන තෙරුන්
Comments
Post a Comment