7 ශ්‍රේණිය - 12 පාඩම

12 පාඩම
 ධර්මාශෝක රාජ්‍ය යුගයේ  ශාසනික වැදගත්කම. 


01.අශෝක රජතුමා ඉටු කළ    ශසනික මෙහෙවරයන් 03ක්  නම් කරන්න.

02.තුන්වන ධර්ම සංගායනාවට,

    මූලිකත්වය ගත් රහතන් වහන්සේ -
    පැවැත් වූ ස්ථාන -
    අනුග්‍රහය දැක්වූ රජු -
    පැවැත්වූ කාලය -
    සහභාගි වූ භික්ෂූන් ගණන-
    සංගීතයට ගත වූ කාලය -
    එහි ප්‍රතිඵල -


03.ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් ධර්ම දූත සේවාව ඓතිහාසික වශයෙන් සනාථ වී ඇති අවස්ථා දෙකක් 

04.ධර්ම ප්‍රචාරයෙහි ලංකාවට වැඩම කරන තෙරුන්

Comments