7 ශ්‍රේණිය - 11 පාඩම

11 පාඩම
 පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙමු.



01.පිරිසිදුව භාණ්ඩ පරිහරණය කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන ලියන්න.

02.තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම ගැන වාක්‍ය කිහිපයක් ලියන්න.

03.පිරිසිදුකම පිළිබඳ ආදර්ශ පාඨ කීපයක් ලියන්න.

Comments