8 ශ්‍රේණිය

 අභ්‍යාස 


1. පස්වග තවුසන් නම් කරන්න 


2. පලමු රහත් 60 නම නම් කරන්න 


3. යසකුල පුත්‍රයාගේ හොඳම යහළුවන් හතර දෙනා කවුද?


4. පස්වග තවුසන්ගෙන් මුලින්ම සෝවාන් වූයේ කුමන තවුසාද?  



5. පස්වග තවුසන් රහත් වූයේ කවර සූත්‍රයක් ඇසීමෙන්ද? 


6. දෙවන ධර්ම දූත කණ්ඩායම නම් කරන්න 


7. තෙවන ධර්මදූත කණ්ඩායම නම් කරන්න 


8. බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව කුමක්ද?


9. එය බුදු සසුනට පූජා කලේ කවුද?


10. දෙව්රම්වෙහෙර ඉදි කර පූජා කලේ කවුද? 


11. අගසව් දෙනම නම් කරන්න 


12. විශාලා මහනුවර ඇතිවූ තුන්බිය නම් කරන්න 


13. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වෙසෙන සමයේ සිදුවු වැදගත් සිදුවීම් දෙකක් ලියන්න 


14. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක කවුද?


- 8 ශ්‍රේණිය 

රමේෂ් ජනංග ගුරුභවතා

Comments