අවසාන ශ්‍රේණිය - ලෝක බෞද්ධ සංස්කෘති

ලෝක බෞද්ධ  සංස්කෘති

(8)    1)   මියන්මාරයට  බුදු  දහම හදුන්වාදීම පවත්නා මතවාද විමර්ශනය කරන්න 

    i. ජේදය  බුරුමය පිළිබද කෙටි විස්තරයක් කරන්න (බුරුමය  හදුන්වන වෙනත් නම්,දේශ සීමා ,හා ජනාවාස  ගැන ) 
    ii. ජේදය   ඈත  ඉතිහාසයේ සිට බුරුමයෙහි  ශාසන ඉතිහාසය  බෙදෙන කොටස් නම් කර දෙවෙනි කොටසේ සිට පිළිතුරට අදාල කරුණු              ලියන්න .
    iii.  බුදුරදුන් ජීවමාන කාලයේදීම බුරුමයට බුදු දහම  ලැබුණු බව 
 
උදා..
  • බුදුරදුන්  ලේඛයි ගමට වැඩි බව දක්වන කථා පුවත
  • තපස්සු භල්ලුක  බුරුම ජාතිකයන්  ඔවුන්  බුදුරදුන්  වෙතින්  ලබා ගත් කේෂ ධාතු සිංගුත්තර කදු මදුනේ තැන්පත් කොට  එය ශ්වෙතගොන්  චෛත්‍යය ලෙස බුරුම කටකතාවල තිබීම
  • ධර්මාශෝක රජුගේ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බුදු දහම  ලැබුණු බව 
  • පියු ගෝත්‍රිකයින්ගේ පුරාවිද්‍යාත්මක කැනීම් අනුව  
  • ආසියාවේ  මලයානු අර්ධද්වීපයේ බුරුමයට ලැබන්නට ඇතැයි තවත් මතයක්

(8)  ii.   බුරුමයෙහි  කල්‍යාණි  ශිලාලිපි වලපවත්නා ශාසනික වැදගත්කම පැහැදිලි කරන්න 

i.  බුරුමයෙහි ශාසනික පිරිහිම කෙටියෙන්  ලියන්න  (පෙල පොත පරිහරණය කරන්න )

ii.  ධම්ම චේතිය රජු විසින්  නැවත සියලුම බුරුම භික්ෂුන් එකම නිකායකට එකතු කරන වස් ලංකාවේ vi භුවනෙකබාහු කටයුතු කල බව කල්‍යාණි ශිලාලිපියේ සදහන්වේ. එය කෙටියෙන් ලියන්න (පෙලපොතඇසුරැ කරන්න ).

iii)..බුරුමයට  වැඩිය භික්ෂුන්  පිළිගෙන කල ශාසනික සේවය  ලියන්න .

*දුසිල් මහණුන් සසුනෙන් ඉවත්  කිරීම 

*නැවත උපසම්පදා  කල භික්ෂුන් එකම නිකායකට  යොමු  කිරීම 

*ධම්මචේතිය රජුගේ ශාසනික සේවයක් ලෙස  බුදු දහම  කිරිගරුඬ  ලෑලි වල ලියා තැබිම

*අවුද තුන් සියයක කාලයක් තිස්සේ පැවතුනු  සීහල සංග හා මාරම්භ සංග යන නිකාය භේදය අහෝසා  කිරීම 

* ).සීමා මාලකයක් තනවා එකම ස්ථානයකපොහොය කිරීම 

*).පරිහරණය  කල යුතු පොත් අතර විනය පොත් මුල් තැනට පත් කිරීම 

*) ඒවා අතරබුද්ධගෝෂ අටුවා බෙහෙවින්  තිබිම


(8) iii.  වර්තමාන මියන්මාරයේ දකින්නට ලැබෙන භික්ෂු නිකායන් නම්  වශයෙන් හදුන්වා .,ඒවායේ  පෙනෙන අනන්‍යතා ලක්ෂණ දක්වන්න 

භික්ෂු නිකායන් නම්  වශයෙන් 
        
       *  සුදම්ම  නිකාය

    
      *    ශ්වෙතජින් නිකාය 

       *   ද්වාර  නිකාය 
(පෙලපොතඇසුරු කරගෙන  299 පිට 

පෙ⁣ලපොත කියවා ඒ ඒ නිකායන් ට අයත් වන අනන්‍යතා ලක්ෂණ  ලියා දක්වන්න


(9)  i.ක්‍රිස්තු වර්ෂ  1425දි  සියම්  භික්ෂුන්ගේ සහභාගිත්වයෙන් ලක්දිව  කැළණියේ පැවති උපසම්පදා උත්සවය  ගැන විස්තර  කරන්න 

සහභාගි  වු පැවිදි පඩිවරුන්

(9) ii  චීනයේ භික්ෂුනි ශාසනය පිහිටුවීමට ලංකාවෙන් ලැබුණු  උදව් හා දායකත්වය  අගය කරන්න 
(පෙලපොතේ 330හෝ ආසන්න  පිටුව කියවා පිළිතුර  ලියන්න .

ලැබුණු  උදව්වල දායකත්වය අගය කරන්න 
උදාහරණ ..මේ වන විට ඉන්දියාවේ  පවා බෞද්ධාගම  පිරිහි තිබිම 
අද ලංකාවේ  භික්ෂුනි ශාසනය   නැතත් බුරුමයෙහි දකින්නට ලැබීම අගය කල යුතු වීම

(9) iii.  බුරුමයෙහි වර්තමාන භික්ෂු  නිකායන් 

* සුභාවති ව්‍යුහ  නිකාය (පවිත්‍ර  භූමි  සම්ප්‍රදාය ) 

*  ශ්වෙතජින්  නිකාය 

*  ද්වාර නිකාය 

iii  (b)  ජපානයේ  නිව්රෝන් බෞද්ධ  නිකාය 

ජපානයට බුදු දහම ලැබිම ගැන කෙටි විස්තරයක් කරන්න 
(පෙලපොතේ .351පිටුව හෝ ආසන්න පිටුව කියවා පිළිතුර ලියන්න

IV.කොටස

i.12 වන සියවසේ දිී  ශී ලංකාව  හා බුරුමය අතර පැවති  අාගමික සම්බන්ධතා පිළිබද  හැදින්වීමක් කරන්න 

*)  1 විජයබාහු රජතුමාගේ ඉල්ලීමක් මත  බුරුමයෙහි  අනෝරථ  රජු ලංකාවට භික්ෂු පිරිසක්  එව් බව සදහන් වීම

*පසුව 1 විජයබාහු රජතුමාගේන් ත්රිපිටක  පොත්  හා දන්ත ධාතුන් ඉල්ලා එව් බව සදහන්වීම පිළිබද කෙටි විස්තරයක් 

*1153  1පරාක්රමබාහු රජ බුරුමය ආක්‍රමණය  කල විට බුරුම භික්ෂුන්   ලංකාවේ භික්ෂුන් සමග සාකච්ඡා  කොට යුද්ධය  සමතයකට පත් කිරීම 

*)  1පරාක්‍රමබාහු රජුගේ  කාලයේ සිදු කලසංඝ සංශෝධනයෙන් පසු බුරුමයෙන්  පැමිණි  ජප්පට නැමැති  භික්ෂුවක්ලංකාවේ ඉනෙුම ලබා උපසම්පදා  වි  උපාධි සම්මාන ලබා එරටට ගොස් සීහළ සංඝ නිකායේ 
විස්තරය පැහැදිලි කරන්න

iii)  19 වන සියවස ආරම්භයේදී  ලක්දිව  බුදු  සසුනේ අභිවෘද්ධිය  උදෙසා  බුරුම භික්ෂුන්ගේන් ලැබුණු  සහාය දක්වන්න 

පාරුපණ වාදය පෙලපොතේ  ඇ කොටස කියවා  කෙටි විස්තරයක් 

*)  අනතුරුව  අමරපුර  නිකාය  පිහිටුවීම පිළබදව

*)  අමරපුර  කල්‍යාණ වංශ නිකාය  පිහිටුවීම පිළිබද 

*)  අමරපුර  ධම්ම රක්ඛිත නිකාය  පිහිටුවීම පිළිබද විස්තර කරන්න .
කෙසේ  වුවත් සුලු සුලු  වෙනස්කම්  තිබුනද  සෑම නිකායකම අරමුණු  හා පරමාර්ථ  ඛුදු දහමේ හරයට හානියක් නොවන බව තහවුරු කරන්න .




===============================================
දරුවනේ,  බෞද්ධ සංස්කෘතිය විෂය ට අදාළ ප්‍රශ්න ය හා පිලිතුරු ට අදාළ ව කරුණු ගොනු කල යුතු ආකාරය දක්වා ඇත. හොදින් කියවා බලා පිලිතුරු ලියන්න.



Comments