7 ශ්‍රේණිය - අභිධර්මය 1 කොටස

 අභිධර්මය 1 කොටස

ආයුබෝවන් ආදරණීය දරුවනේ,  
මම ඔයාලාට පලමු සටහන මේ සමග එවනවා.
පලමු දිනය බෞද්ධ  ක්‍රමය ට ලියන්න.  
ශ්‍රී. බු. වර්ෂ 2564 වු නවම් මස 7 වන ඉරුදින 
ලෙස ලියන්න. 
ඊට පස්සේ දී ඇති සටහන් හොදින් කියවමින් ලියන්න.  ඔයාලා ට තේරුම්ගන්න බැරි වෙන්න පුලුවන්.  බය වෙන්න එපා.  අපි මුණ ගැසුනු විට  පැහැදිලිව කරලා කියා දෙන්නම්. 
පරිස්සමින් ඉන්න දරුවනේ. 

දුවේ පුතේ,  
සැමදෙනා ම අතින් ම ලිවිය යුතුය.   පොටෝ කොපි ගසා ඇලවී ම තහනම්.  
ඉරිදා  8 - 12 අතර කාලයේදී
  මේ සටහන් ලියා අවසන් කරන්න ඔයාලා පුරුදු වෙන්න
 දරුවනේ දහම් පාසල් අවසාන ශ්‍රේණිය විභාගය දක්වා මෙම සටහන ප්‍රයෝජන වන බැවින් පොත පිරිසිදු පිලිවෙල ට ගන්න. තබා. තෙරුවන් සරණයි පුංචි  පැටව්නේ!

 බුදුසරණ යි.

- අචලා මිය.















Comments