8 ශ්‍ර්‍රේණිය

 අභ්‍යාස 


1. ඡත්ත මානවක කථා පුවත කෙටියෙන් ලියා දක්වන්න 


2. ත්‍රිවිධ රත්නය නම් කරන්න 


3. තෙරුවන් ගුණ කොපමනද?


4. බුදු ගුණ කීයද? 


5. බුදු ගුණ හතරක් නම් කරන්න 


6. බුදු ගුණාලංකාරය රචනා කලේ කවුද?


7. " බව කතරින් එතෙර" යන කවිය සම්පූර්ණ කරන්න 


8. "සත්ථා" බුදු ගුණය කෙටියෙන් පැහැදිලි කරන්න 


9. බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කරුණු අවබෝධ කර දීමට විවිධ දේශනා ක්‍රම යොදා ගැනිණි. එවැනි අවස්ථා තුනක් සඳහන් කරන්න 


10. සත්ථා බුදු ගුණය තුළින් වර්ධනය කරගත හැකි යහපත් ගුණාංග හතරක් සඳහන් කරන්න


11. බුදු ගුණාලංකාරයේ එන පහත කවි සම්පූර්ණ කරන්න 


 සිව් සස් සිය නැණින් 


 බෙදුයෙන් දහම් කඳ   




12. "බුද්ධ" බුදු ගුණය පැහැදිලි කරන ප්‍රධාන කරුණු තුන සඳහන් කරන්න 


13. බුදුන් වහන්සේව ඇගයීමට ලක් කළ සමකාලීන ශ්‍රමණ බ්‍රාහ්මණයන් තිදෙනකු නම් කරන්න 


14. "භගවා" බුදු ගුණයෙන් කියාපාන ප්‍රධාන කරුණු තුන කවරේද?


15. බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් භගවා බුදු ගුණය ඉස්මතුවන අවස්ථා තුනක් දක්වන්න 


16. භගවා බුදු ගුණයෙන් සිසු දිවියට ගත හැකි ආදර්ශ මොනවාද?

Comments