7 ශ්‍රේණිය - පාලි

1.පාලි

අද දින සිට පාලි විෂය ට අදාළ සටහන ත් එවනවා. පුංචි ඔයාලා ට වැඩ ගොඩක්.  කම්මැලි නැතුව චිත්ත ධෛර්යය අරගෙන  වැඩ කරන්න දරුවනේ,  මේ අපි ඉගෙන ගන්න හදන්නේ  🙏සම්බුද්ධ භාෂිතය 🙏යි. මේ තවත් විභාග සදහා ම වු විෂයක් නෙමෙයි දරුවනේ.  මෙය නිවැරදි ව ඉගෙන ගැනීම ඉතා වැදගත්. 
අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය නිවැරදි ව ඉගෙන ගැනීමට ලැබිම මහත්වූ  කුසලය කි. මෙහි ආනිසංස සසර පුරා ලැබේන්නකි.
බුදු සරණයි සෑම දෙනාටම.






 අලුත් පොතක්  අර ගන්න දරුවනේ.  පැහැදිලිව සටහන් කර ගන්න.  

මුලින්ම පාලි අකුරු ගැන  ගන්න  තියෙන්නේ. 

 

මම අචලා මිස්.

Comments