8 ශ්‍රේණිය - 6 පාඩම

6 වන පාඩම - දුක්ඛ සමුදය ආර්ය සත්‍යය



1. බුදුදහමේ මුලික හරය කුමක්ද?

2. එය හදුන්වන වෙනත් නමක් සදහන් කරන්න 

3. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කලේ කා හට, කුමන ස්ථානයකදී ද?

4. චතුරාර්ය සත්‍යය නම් කරන්න 

5. දුක්ඛ ආර්ය සත්‍යය ගැන කෙටියෙන් විස්තර කරන්න 

6. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන කෙටියෙන් විස්තර කරන්න

7. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ධම්මචක්කප්පවත්තන සුත්‍රයේ සදහන් වන්නේ කෙසේද?

8. එහි සිංහල තේරුම දක්වන්න 

9. දුකට හේතුව කුමක්ද?

10. තණ්හාවේ ලක්ෂණ කීයද? නම් කරන්න 

11. ත්‍රිවිධ තණ්හාව නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න 

12. පංච කාම වස්තූන් නම් කරන්න 

13. පංච ඉන්ද්‍රිය හා ඊට ගෝචර වන අරමුණු දක්වන්න 


පාඩම හොදින් අධ්‍යයනය කර පිළිතුරු සපයන්න

Comments