8 ශ්‍රේණිය - 5 පාඩම


5 වන පාඩම - ධම්මපද ගාථා




1. සබ්බේ සංඛාරා අනිච්චාති...... ධම්මපද ගාථාව සම්පුර්ණ කරන්න 

2. එම ගාථාව දේශනා කලේ කවුරුන් විසින්, කාහට, කොහේ, කුමන අවස්ථාවකද? 

3. එම ගාථාවේ අර්ථය සරල බසින් ලියන්න 

4. පංච ස්කන්ධය නම් කරන්න 

5. අනිච්ච යන්න කෙටියෙන් පහදන්න 

5. සබ්බේ සංඛාරා දුක්ඛාති...... ධම්මපද ගාථාව සම්පුර්ණ කරන්න 

6. එම ගාථාවේ අර්ථය සරල බසින් ලියන්න 

7. සබ්බේ සංඛාරා අනත්තාති...... ධම්මපද ගාථාව සම්පුර්ණ කරන්න 

8. එහි තේරුම දක්වන්න 

9. ත්‍රිලක්ෂණ නම් කරන්න

Comments