16. අපෙ සාරධර්ම හැදින ගනිමු.
1.සාරධර්ම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද
2.බුදු රජාණන් වහන්සේ සාරධර්ම පිළිබද ව ධම්ම පද දෙක දේශනා කලේ කා හටද ?
3.බුදු දහමේ ඉගැන්වෙන මේ සාරධර්ම අපට දායාද කලෙ කවුරුන් විසින් ද ?
4.අපට උරුම වු සාරධර්ම මොනවද ?
5.මංගල සුත්‍රයෙ කුමන නමකින් වැඩිහිටියන් ට ගරු කරයි ද ?
6.වැඩි හිටියන්ට සැලකීම උතුම් ගුණයක් ලෙස සදහන් වූ ජාතක කතාව නම් කරන්න .
7.අප වැඩිහිටියන්ට සැලකිය යුත්තේ ඇයි ඇයි දැයි විස්තර කරන්න .
Comments
Post a Comment