7 ශ්‍රේණිය - 16 පාඩම

16. අපෙ සාරධර්ම  හැදින ගනිමු.

1.සාරධර්ම යනුවෙන් හදුන්වන්නේ කුමක් ද 

2.බුදු රජාණන් වහන්සේ සාරධර්ම පිළිබද ව ධම්ම පද දෙක දේශනා කලේ කා හටද ?

3.බුදු දහමේ ඉගැන්වෙන මේ  සාරධර්ම  අපට දායාද  කලෙ කවුරුන් විසින් ද ?

4.අපට උරුම වු සාරධර්ම  මොනවද ?

5.මංගල සුත්‍රයෙ කුමන නමකින් වැඩිහිටියන් ට ගරු කරයි ද ?

6.වැඩි හිටියන්ට සැලකීම උතුම්  ගුණයක් ලෙස සදහන් වූ ජාතක කතාව නම් කරන්න .

7.අප වැඩිහිටියන්ට සැලකිය යුත්තේ ඇයි ඇයි දැයි විස්තර කරන්න .

Comments