7 ශ්‍රේණිය

ප්‍රථම රහත් තෙරණිය 

1.ප්‍රජාපතී ගෝතමී දේවියගේ මව සහ පියා නම් කරන්න 
2.එතුමිය ගේ වැඩිමහල් සොයුරිය කවුරුන්ද?
3.එතුමියගේ සිත පැවිද්දට යොමු වූයේ ඇයි?
4.එතුමිය තුළ පැවති අනතිමානි ගුණය ප්‍රකට වන අවස්ථාවක් පාඩමෙන් සොයා ලියන්න
5.එතුමිය ඇතුළු පිරිස පැවිද්ද ලබා ගැනීමට පැමිණියේ කොහෙටද 
6.එතුමිය හැදින් වූ තවත් නමක් ලියන්න.
7.බුදු සසුනේ ඇයට ලැබුන අග තනතුර කුමක්ද?
8.බුදුන්වහන්සේ ඇයට අවසාන ගරු බුහුමන් දැක්වූ යේ කෙසේද?

Comments