සෑම දහම් පාසල් දරුවෙකුම දැන ගත යුතු මූලික කරුණු වලින් බිඳක්....
01.) තෙරුවන් ගුණ 24 හා ඒවායේ අර්ථය. (බුදු ගුණ 9, දහම් ගුණ 6, සඝ ගුණ 9 )
02.) දස කුසල් හා දස අකුසල්
03.) දස පාරමිතා 10 හා ඒවාට අදාල එක් ජාතක කතාවක්.
04.) දිව්‍ය ලෝක 6 හා අපාය 4
05.) කළ්‍යාණ මිතුරන් 04, පවිටු මිතුරන් 4 හා ඔවුන්ගේ ලක්ෂණ
06.) මෛත්‍රී භාවනාවෙහි ආනිසංස 11
07.) ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයෙහි එන මෙලොව දියුණුවට හේතු වන කරුණු 04 හා පරලොව දියුණුවට හේතු වන කරුණු 04
8.) උපාසක රත්නයේ ලක්ෂණ 5 හා උපාසක චණ්ඩාලගේ ලක්ෂණ 5
09. ) නිවැරැදි ව තිසරණ සහිත පංචශීලය සමාදන් වන අයුරු හා වන්දනා ගාථා අනුපිළිවෙල
10. ) තුන් සූත්‍රය කටපාඩමින්
11. ) අනාපානසති, මෛත්‍රී හෝ බුද්ධානුස්සති භාවනාව වඩවන ආකාරය
අපට ලැබෙන මෙම විවේකයේදී දහම් දැනුමෙන් පෝෂණය වෙමු...
තෙරුවන් සරණයි !!!
Comments
Post a Comment