දහම් දැනුම








සෑම දහම් පාසල් දරුවෙකුම දැන ගත යුතු මූලික කරුණු වලින් බිඳක්....

01.) තෙරුවන් ගුණ 24 හා ඒවායේ අර්ථය.                     (බුදු ගුණ 9, දහම් ගුණ 6, සඝ ගුණ 9 )

02.) දස කුසල් හා දස අකුසල් 

03.) දස පාරමිතා 10 හා ඒවාට අදාල එක්       ජාතක කතාවක්.

04.) දිව්‍ය ලෝක 6 හා අපාය 4

05.) කළ්‍යාණ මිතුරන් 04, පවිටු මිතුරන් 4 හා ඔවුන්ගේ ලක්ෂණ 

06.) මෛත්‍රී භාවනාවෙහි ආනිසංස 11

07.) ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයෙහි එන මෙලොව දියුණුවට හේතු වන කරුණු 04 හා පරලොව දියුණුවට හේතු වන කරුණු 04

8.) උපාසක රත්නයේ ලක්ෂණ 5 හා උපාසක චණ්ඩාලගේ ලක්ෂණ 5

09. ) නිවැරැදි ව තිසරණ සහිත  පංචශීලය සමාදන් වන අයුරු හා වන්දනා ගාථා අනුපිළිවෙල

10. ) තුන් සූත්‍රය කටපාඩමින්

11. ) අනාපානසති, මෛත්‍රී හෝ බුද්ධානුස්සති භාවනාව වඩවන ආකාරය

අපට ලැබෙන මෙම විවේකයේදී දහම් දැනුමෙන් පෝෂණය වෙමු...

තෙරුවන් සරණයි !!!


උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...

Comments