7 ශ්‍රේණිය - 13 පාඩම

13 පාඩම 
    දළදා හාමුදුරුවෝ.

 

01.ජීවමාන බුදු රජාණන් වහන්සේ හා සමාන කොට සලකමින් ඉතා ගෞරවයෙන් අප වැදුම් පිදුම් කරන මෙරට පවතින පූජා වස්තූන් දෙකක් නම් කරන්න .

02.දළදා හාමුදුරුවෝ මෙරටට වැඩම කළ කාලය හා එවිට ලක්දිව පාලකයා වූයේ කවුද?

03.ඛේමා රහතන් වහන්සේ දළදා හාමුදුරුවන් ආරක්ෂා කර ගනිමින් වැදුම් පිදුම් කිරීමට මුලින්ම බාර දුන්නේ කාටද ?

04.දළදා වහන්සේ මෙරටට වැඩම කරවූයේ කවුද ?

05.දළදා වහන්සේ මහනුවරට වැඩම කරවූයේ කවුද?

06.මහනුවර දළදා දළදා මාලිගාවේ දළදා දළදා වහන්සේ තැන්පත් කළ දවස ?

07.දළදා ඉතිහාසය පිළිබඳ සඳහන් ග්‍රන්ථ දෙකක් 

08.සොළීන් විසින් පැහැරගෙන ගිහින් දළදා වහන්සේ ලබා ගැනීමට සටන් වැදුනු රජු ?

09.දළදා වහන්සේ මහනුවර ඇසළ පෙරහරට එක් කරනුයේ කුමන රජුගේ කාලයේ ද?

10.දළදා වහන්සේ පසුකාලීන භාරකාරීත්වය පැවරුණේ කාටද ?

Comments