13 පාඩම දළදා හාමුදුරුවෝ.
01.ජීවමාන බුදු රජාණන් වහන්සේ හා සමාන කොට සලකමින් ඉතා ගෞරවයෙන් අප වැදුම් පිදුම් කරන මෙරට පවතින පූජා වස්තූන් දෙකක් නම් කරන්න .
02.දළදා හාමුදුරුවෝ මෙරටට වැඩම කළ කාලය හා එවිට ලක්දිව පාලකයා වූයේ කවුද?
03.ඛේමා රහතන් වහන්සේ දළදා හාමුදුරුවන් ආරක්ෂා කර ගනිමින් වැදුම් පිදුම් කිරීමට මුලින්ම බාර දුන්නේ කාටද ?
04.දළදා වහන්සේ මෙරටට වැඩම කරවූයේ කවුද ?
05.දළදා වහන්සේ මහනුවරට වැඩම කරවූයේ කවුද?
06.මහනුවර දළදා දළදා මාලිගාවේ දළදා දළදා වහන්සේ තැන්පත් කළ දවස ?
07.දළදා ඉතිහාසය පිළිබඳ සඳහන් ග්‍රන්ථ දෙකක්
08.සොළීන් විසින් පැහැරගෙන ගිහින් දළදා වහන්සේ ලබා ගැනීමට සටන් වැදුනු රජු ?
09.දළදා වහන්සේ මහනුවර ඇසළ පෙරහරට එක් කරනුයේ කුමන රජුගේ කාලයේ ද?
10.දළදා වහන්සේ පසුකාලීන භාරකාරීත්වය පැවරුණේ කාටද ?
Comments
Post a Comment