7 ශ්‍රේණිය - 10 පාඩම.

10 පාඩම
     දියුණුවේ දොරටු 



01.මංගල සුත්‍රයේ අඩංගු කරුණු ගනණ කියද?

02.මංගල සුත්‍රයේ අඩංගු වන පලමු කරුණු දෙක ලියා පැහැදිලි කරන්න.

03.පහත වචන පැහැදිලි සරල බසින් ලියන්න.
>අනවජ්ජානි කම්මානි
>සුභාසිතා ච යා වාචා
>විනයෝ සුසික්ඛිතො 
>බාහු සච්චං
>තපෝ
>ගාරවෝ

04.අට ලෝ දහම  නම් කරන්න 

05ශිෂ්‍යයන්ගේ දියුණුවට හේතු වන මංගල කරුනු ලියා දක්වන්.

06.රහතන් වහන්සේ නමක් විසින් අනිවාර්යෙන් සපුරාගත යුතු මංගල කරුණු සතරකි ඒ මොනවද ?

07.සමාජයේ දියුණුවට හේතුවන මංගල කරුණු ලියා දක්වන්න .

Comments