10 පාඩම දියුණුවේ දොරටු
01.මංගල සුත්‍රයේ අඩංගු කරුණු ගනණ කියද?
02.මංගල සුත්‍රයේ අඩංගු වන පලමු කරුණු දෙක ලියා පැහැදිලි කරන්න.
03.පහත වචන පැහැදිලි සරල බසින් ලියන්න.
>අනවජ්ජානි කම්මානි
>සුභාසිතා ච යා වාචා
>විනයෝ සුසික්ඛිතො
>බාහු සච්චං
>තපෝ
>ගාරවෝ
04.අට ලෝ දහම නම් කරන්න
05ශිෂ්‍යයන්ගේ දියුණුවට හේතු වන මංගල කරුනු ලියා දක්වන්.
06.රහතන් වහන්සේ නමක් විසින් අනිවාර්යෙන් සපුරාගත යුතු මංගල කරුණු සතරකි ඒ මොනවද ?
07.සමාජයේ දියුණුවට හේතුවන මංගල කරුණු ලියා දක්වන්න .
Comments
Post a Comment