09 පාඩම
දුක්ඛාර්ය සත්‍ය
අමතර කරුණු
*බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ පළමුව පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන ලදී.
*එම සූත්‍රයේ අඩංගු වනුයේ උතුම් සත්‍ය හෙවත් චතුරාර්ය සත්‍ය වේ.
>දුක්ඛ ආර්ය සත්‍යය -(දුක)
>දුක්ඛ සමුදය සත්‍ය -(දුකට හේතුව )
>දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය-(දුක නැති කිරීම )
>දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය-(දුක නැති කිරීමේ මාර්ගය )
01.පංච ස්කන්ධ හා පංච උපාදානස්කන්ධය වෙන වෙනම ලියා දක්වන්න.
02.උපාදාන යනු කුමක් ද ?
දුක්ඛ ආර්ය සත්‍ය යනු කුමක්ද
ReplyDelete