7 ශ්‍රේණිය - 09 පාඩම.

09 පාඩම
       දුක්ඛාර්ය සත්‍ය 



 අමතර කරුණු 
*බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ  මිගදායේ පළමුව පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන ලදී.
*එම සූත්‍රයේ අඩංගු වනුයේ උතුම් සත්‍ය හෙවත් චතුරාර්ය සත්‍ය වේ.
   >දුක්ඛ ආර්ය සත්‍යය -(දුක)
   >දුක්ඛ සමුදය සත්‍ය -(දුකට හේතුව )
   >දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය-(දුක නැති කිරීම )
   >දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය-(දුක නැති කිරීමේ මාර්ගය )


01.පංච ස්කන්ධ හා පංච උපාදානස්කන්ධය වෙන වෙනම ලියා දක්වන්න.

02.උපාදාන යනු කුමක් ද ?

Comments

  1. දුක්ඛ ආර්ය සත්‍ය යනු කුමක්ද

    ReplyDelete

Post a Comment