7 ශ්‍රේණිය - 08 පාඩම.

08  පාඩම - මම ආනන්ද බුදු හිමි උවටනෙහි සිටි.



01.පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ආනන්ද හිමියන් ගේ ප්‍රාර්ථනාව කුමක්ද ?

02.බුදුරදුන් කිඹුල්වත් පුරයෙහි අනුපිය උයනේහි වැඩ සිටින විට උන් වහන්සේව හමුවීමට පැමිණි අය නම් කරන්න 

03.ආනන්ද හිමි සෝවාන් වූයේ කුමන හාමුදුරුවන්ට වදාළ බණ අසා ද ?

04.ආනන්ද හිමියන්ට පෙර බුදු රදුන්ට  සිටි උපස්ථායකවරු පහක් නම් කරන්න.

05.ආනන්ද හිමිගේ ඉල්ලීම් කිහිපය ලියන්න.

06.ආනන්ද හිමියන්ට ලැබුණු තනතුරු නම් කරන්න.

07.බුදුරජුන් පිහිට වූ අසරණයන් නම් කරන්න 

08.ආනන්ද හිමි පරිනිර්වාණය කරන විට වයස කීයද ?

09.ආනන්ද හිමියන්ගෙන් අපේ ජීවිතයට ගත හැකි  ආදර්ශ මොනවාද ?

Comments