7 ශ්‍රේණිය - 07 පාඩම.

07 පාඩම - දස අකුසල් පල අසන්න.




01.ලක්දිව සාහිත්‍ය යුගයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කුමන යුගය ද ?

02. ලෝවැඩ සඟරාව අඩංගු පද්‍ය ගණන කියද?

03.දස අකුසල් නම් කර තිදොර අනුව එය වෙන් කරන්න 

 අමතර කරුණු 
*සිත ,කය ,වචනය ඇති දුර ලෙස හඳුන්වනු ලබයි.
*අභිධ්‍යාව (ලෝභ කම ),ව්‍යාපාදය(ද්වේශය ),මෝහය සිතින් සිදුවන අකුසල් වේ.
*සම්මා දිට්ඨි ,සම්මා සංකප්ප,සම්මා වාචා,සම්මා කම්මන්ත,සම්මා ආජීව,සම්මා වායාම,සම්මා සති,සම්මා සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගය වේ.

04.පහත වචන පැහැදිලි කරන්න.

>උරසක්මාලා
>මිත්‍යා දෘෂ්ටිය 
>පිසුනා වාචා 

05.දස අකුසල් වලින් වැළකීම සිසු දිවියට වැදගත් වන්නේ ඇයි?

Comments