Skip to main content
46. අපරදිග රටවල ථේරවාදී බුදු සමය.
1. මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් ඉංග්‍රීසීන් උගතුන්ට බුදුදහම ප්‍රචලිත කරන ලද්දේ කවුරුන් විසින්ද?
2. ලක්ෂ සංඛ්‍යාත ඉංග්‍රීසි පාඨකයින්ගේ සිත් දිනා ගැනීමට සමත් වූ බුද්ධ චරිතය ඇතුළත් ග්‍රන්ථය කුමක්ද?
- 1879 දී ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් ලියනලද ආසියා ආලෝකය.
3. එංගලන්තයේ පාලි පොත් සමාගම පිහිටවනු ලැබුවේ කවදාද?
4. එංගලන්තයේ මහා බෝධි සමාගම අනගාරික ධර්මපාලතුමන් විසින් ආරම්භ කරන ලද්දේ කිනම් වර්ෂයේද?
5. ප්‍රංශයේ දී බුදුදහම ප්‍රචලිත කරන ලද්දේ කුමන ස්ථානයේද?
- සෝබෝන් විශ්වවිද්‍යාලයේ දී ආචාර්ය වල්පොල රාහුල හිමි
6. ජර්මනියේ දී බෞද්ධ සංකල්පය ප්‍රචලිත කිරීමට උත්සාහ කළ වියතුන් කවුද?
- මැක්ස් මුලර් මහතා, හර්මන් ඕල්ඩෙන්බර්ග් මහතා.
7. ප්‍රථම වරට ථේරවාදී බුදුදහම වැළඳගත් ඇමරිකානු ජාතිකයා කවුද?
- හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා.
8 ඇමරිකාවට ථෙරවාදී බුදුදහම විධිමත් ලෙස හඳුන්වාදුන් ලාංකික උත්තමයා කවුද? කුමන අවස්ථාවේද?
- අනගාරික ධර්මපාල තුමා, 1893 ඇමරිකාවේ පැවති ලෝක ආගමික සම්මේලනයේදී.
9. වොෂින්ටන් බෞද්ධ විහාරය ආරම්භ කරන ලද්දේ කිනම් වර්ෂයේද මූලිකත්වය ගත්තේ කවුද?
- 1965 මඩිහේ පඤ්ඤාසීහ හිමි.
10. බ්‍රසීලයේ බෞද්ධ සංගමය ආරම්භ කරන ලද්දේ කිනම් වර්ෂයේ ද?
මූලිකත්වය ගත්තේ කවුද?
- 1956,.එච්.එන්.ඩී. අස්වේදු
11. බ්‍රසීලයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරය ආරම්භ කරන ලද්දේ කිනම් වර්ෂයේද?.. එහි විහාරාධිපති හිමි කවුද?..
- 1967. 6.8 , රියෝ ද ජැනයිරෝ නගරයේ. කල්පිටියේ අනුරුද්ධ හිමි
12. 1974 දී යුරෝපා බෞද්ධ සංගමය පැරිස් නගරයේ ආරම්භ කරන ලදී. ඒ සඳහා සහභාගි වූ රටවල් මොනවාද?
- ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය, එංගලන්තය
- ප්‍රදීප් එස්. ප්‍රනාන්දු ගුරු මහතා.
Comments
Post a Comment